Type Here to Get Search Results !

Shivam Bhaje (2024) With Sinhala & English Subtitle | ශිවම් භජේ [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

Top Post Ad

movie

   Info

Genres Action
Thriller
Director Apsar
Starring Ashwin Babu
Digangana Suryavanshi
Arbaaz Khan
Tulasi
Murali Sharma
Brahmaji
Tanikella Bharani
Sai Dheena
Praveen
Hyper Aadi
IMDb Rate 7.6/10
Production Ganga Entertainments
Distribute Mythri Movie Makers
Language Telugu
Release Date 2024/08/01
Run Time 126 min
Country India

   Trailer

Shivam Bhaje - Official Trailer
0:00 / 0:00

15 seconds

15 seconds

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, චන්දු කියන්නෙ රක්ෂණ සමාගමක නියෝජිතයක්.. දවසක් වෙන රණ්ඩුවක් නිසා චන්දුගෙ ඇස් දෙක ඩැමේජ් වෙලා පෙනීම නැති වෙනවා.. එදාම අනතුරක් වෙලා මැරුන කෙනෙක්ගෙ ඇස් දෙක චන්දුට බද්ධ කරනවා.. ඇස් බද්ධ කරපු දවසෙ ඉදන් සමහර මිනිස්සු දැක්කම චන්දුට එයාලව හුරුයි වගේ සිද්ධි ගොඩක් ඔලුවෙ මැවෙන්න ගන්නවා.. චන්දුට ඇයි එහෙම ඒ මිනිස්සු දැක්කම සිද්ධි ගොඩක් මැවෙන්නෙ? එහෙම වෙන්නෙ ඇස් දෙකේ කලින් අයිතිකාරයා නිසාද? කවුද ඇස් දෙකේ අයිතිකාරයා? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Below Post Ad

Tags

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe