
Info
Genres | Action Animation Adventure Holiday Comedy Children's Film |
Director | Pierre Perifel |
Starring | Sam Rockwell Marc Maron Awkwafina Craig Robinson Anthony Ramos Richard Ayoade Zazie Beetz Alex Borstein Lilly Singh |
IMDb Rate | 6.8/10 |
Production | DreamWorks Animation Studios |
Distribute | Universal Pictures |
Language | English |
Release Date | 2022/04/22 |
Run Time | 100 min |
Country | United States |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, මිනිස්සුයි සමහර මානවරූපී සත්තුයි සහජීවනයෙන් ජීවත් වන ලෝකයක මංකොල්ලකාරයෙක් වන වුල්ෆ් හොරකම් හා පලායාම්වලට ප්‍රසිද්ධ කුප්‍රකට අපරාධකාරී කල්ලියක් වන ද බෑඩ් ගයිස් කණ්ඩායමේ නායකයායි.. මේ කල්ලිය සමන්විත වෙන්නෙ ආරක්ෂික ක්‍රැකර් මිස්ටර් ස්නේක්, ප්‍රවීණ හැකර්වරියක් වන මිසිස් ටැරන්ටුලා, වෙස් මාරු කිරීමේ ප්‍රධානියා වන මිස්ටර් ශාර්ක් හා ලිහිල් කාලතුවක්කු/මාංශ පේශි මිස්ටර් පිරන්හා යන අයගෙනුයි.. මේ කණ්ඩායම හොරකම් කරන්න ගිහින් වෙන ආතල් සිද්ධියි පොලීසියෙන් බේරෙන්න ගහන දුවන දිවිලි හොරකම් ප්ලෑන් කරන විදිය තමයි කතාවෙන් දිග හැරෙන්නෙ.. මෙයාලට පොලීසියෙන් බේරිලා දිගටම හොරකම් කරන්න පුළුවන් වෙයිද? නැත්තම් පොලීසියට අහු වෙලා හිර බත් කන්න වෙයිද? දැනගන්න කතාව බලන්නම ඕනේ. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE