Type Here to Get Search Results !

Black (2024) With Sinhala & English Subtitle | කළු [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Science Fiction
Thriller
Director KG Balasubramani
Starring Jiiva
Priya Bhavani Shankar
Vivek Prasanna
Yog Japee
Sha Ra
Swayam Siddha
Sindhoori
Raja Rudrakodi
Bharath Sivarajan
Sam
Mahimai Raj
IMDb Rate 7.7/10
Production Potential Studios LLP
Distribute Amazon Prime Video
Language Tamil
Release Date 2024/10/11
Run Time 118 min
Country India

   Trailer

   Storyline

මේ කතාව ගෙතිලා තියෙන්නෙ ආදරයෙන් බැඳිලා අවසානයේ විවාහ වන වසන්ත් හා ආරණ්‍යා වටායි.. මේ දෙන්නා මිනිස්සු අඩු ප්‍රදේශයක විලා එකක නවාතැන් ගන්නවා.. ඒ ප්‍රදේශයේ එයාලා විතරයි ඉන්නෙ කියලා කිව්වට හදිසියේම කිට්ටුව තියෙන ගෙදරක ලයිට් පත්තු වෙනවා එයාලා දකිනවා.. මේ දෙන්නා ඒ ගැන හොයන්න යනකොට විශාල පෙරළියකට තුඩු දෙන අනපේක්ෂිත දෙයක් හොයා ගැනීමෙන් පුදුමයට පත් වෙනවා.. මේ දෙන්නාට හම්බෙන පුදුම දේ මොකක්ද? මේ අද්භූත ප්‍රදේශයේ මොකක්ද සිද්ධ වෙන්නෙ? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe